රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්

By Hashan May 14, 2025 09:16 AM GMT
Report

ග්‍රීසියේ භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. 

කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් සිදුව ඇති මෙම ප්‍රබල භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් වශයෙන් සටහන් වී තිබෙනවා.   

කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදු වූ මෙම භූකම්පනය ජෙරුසලම, මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

අධිකරණයට භාර වුනු ටීචර් අම්මට ඇප..

අධිකරණයට භාර වුනු ටීචර් අම්මට ඇප..

කෙසේ වෙතත් අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා රික්ටර් මාපකයේ 6.1ක භූ කම්පනයක්