ඔන්න ආයෙත් ගෑස් නැති වෙන්න යන්නේ.....

Report

මැයි 19 ජාතික රණවිරු උළෙලට ජනපති එන්නෑ

මැයි 19 ජාතික රණවිරු උළෙලට ජනපති එන්නෑ

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුතුරාජවෙල පර්යන්තයේ සේවය කරන 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් අද දහවල් වැඩවර්ජනයක නිරත විය

 

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

ඔවුන් පවසන්නේ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත් රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදෙන බවයි.

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

රජය නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බව ඔවුන් ඉල්ලා සිටියි.

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

වත්මන් සභාවතිවරයා තම වැටුප වැටුප ඉහළ දමන බවට පවසා ඇතත් ඒවා කිසිවක් මෙතෙක් සිදු කර නැති බවටද ඔහු මේ වන විට විදෙස් ගතව ඇතැයිද සේවකයන් පවසයි.

මොකක්ද මේ අරන්ගමුව කියලා කියන්නේ ?

මොකක්ද මේ අරන්ගමුව කියලා කියන්නේ ?

ලිත්‍රො ගෑස් සමාගම මෙරට ප්‍රධානතම ගෑස් සම්පාදක වන අතර ඔවුන් මෙරට ගෑස් වෙළඳපොලෙන් සියයට අසුවක් හිමිකාරීත්වය ඔවුන්'සතු වේ.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

 

ලිත්‍රො සමාගම දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් නැවත පුරවන අතර එහි අඛණ්ඩතාවය හිගයකින් තොරව ගෑස් සම්පාදනයට අත්‍යවශ්‍ය වේ.

නමුත් මෙම වැඩ වර්ජනය එම සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවද වාර්තා වෙයි.