වහාම ක්‍රියාත්මක වන පරිදි විභාගයකට අදාළව අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම් වෙයි - තහනම කඩ කළොත් වෙන්නෙ මේ දෙයයි.
Sri Lanka
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Education
By krishani
ලබන 15 වැනි දා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති, අදාළ සම්මන්ත්‍රණ හා වැඩමුළු අද(11) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් පැවැත්වීම තහනම් කර ඇත.
ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888ක දී පැවත්වීමට නියමිතයි.
එමෙන්ම අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
