වසර 05ක් සදහා රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ - සියලු විස්තර මෙතනින්
Government Employee
Sri Lanka
Government Of Sri Lanka
By Sewvandhi
රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක. පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට අදාළ තීරණය ගෙන තිබුණු අතර සැප්තැම්බර් මස 06 වනදා ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.
අදාළ චක්‍රලේඛය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%