රහස් ඡන්දෙට ලොකු ගාණක් යට කරලා..ආණ්ඩුව කොළඹ දිනුවට වැඩක් වෙලා නැහැ

Colombo Sinhala news Breaking News NPP Government Colombo politics heat up
By Kaushi Jun 18, 2025 01:48 PM GMT
Kaushi

Kaushi

Report

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් ආණ්ඩුවට කොළඹ මහ නගර සභා නගරාධිපතිනිය රහස් ඡන්දයකින් පත්කර ගැනීම තුළින් විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ප්‍රකාශ කරයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව ඔහු සඳහන් කළේ මෙවැනි විටෙක රහස් ඡන්දයක් පැවැත්වීම ගැටලුකාරී බවයි. ඒ තුළින් දේශපාලනයේ ආචාර ධාර්මික පැත්ත ප්‍රශ්න කෙරෙන බවත් ඔහු කියා ඇත.

තවද ඔහු අවධාරණය කරන්නේ තම හෘද සාක්ෂිය අනුව කැමැත්ත ප්‍රකාශ කෙරෙන පොදු ඡන්දයක් රහස් ලෙස පැවැත් වුව ද එවැනි හෘද සාක්ෂියක් අනුව ජනතා නියෝජිතයන්ට කටයුතු කළ නොහැකි බවයි.

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

ඊට අමතරව ජනතා නියෝජිතයන් මුදලට මිලට ගැනීමේ සම්ප්‍රදායක් ශ්‍රී ලංකා දේශපාලනයේ මුල් බැස ඇති බව ද පවසයි.

කෙසේ වෙතත් එවැන්නක් තමා නොකළ බවක් ආණ්ඩුව කීවත් එය තහවුරු කළ නොහැකි කරුණක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මහාචාර්‍ය නිර්මාල් මහතා මේ බව කියා ඇත්තේ තම අන්තර්ජාල නාලිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් බව සඳහන්.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ReeCha