අජිත්ටත් අනතුරක්..ආවේ නැත්තේ ඒකයි

Report

අද පස්වරුවේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ගමන් කළ වාහනය අනතුරකට ලක් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම අනතුරින් ඔහුට හානියක් සිදු ව නැති බව සඳහන්.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පස්වරුවේ පැමිණෙමින් සිටියදී රිය අනතුරකට මුහුණ දුන් බවයි.

එම නිසා තමා පැමිණීමට මිනිත්තු 04 ක් පමණ කාලයක් ප්‍රමාද වූ බව ද ඔහු කියයි.

කෙසේ වෙතත් ඒ එන විට පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරුව දක්වා කල් තබා තිබූ බව ඔහු පවසයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඉරානය හා ඊශ්‍රායලය යුද්ධය නිසා මෙරටට සිදුවන බලපෑම පිළිබඳව වූ කල් තැබීමේ විවාදය අද දින පස්වරු 03.30ට පැවැත්වීමට නියමිත තිබී ඇත.

එසේ වුවද කල් තැබීමේ විවාදය යෝජනා කළ විපක්ෂයේ මන්ත්‍රීවරයා වූ අජිත් පී පෙරේරා සභා ගැබෙහි නොමැති වීම නිසා නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි විසින් හෙට දින තෙක් පාර්ලිමේන්තුව මෙසේ කල් තබා ඇති බව පවසයි.

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කෙසේ වෙතත් හදිසි අනතුරකට මුහුණ පෑ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ තම රථයට හානි වුවත් තමාට කිසිදු තුවාලයක් සිදු නොවූ බවයි.

එමෙන්ම සමාජ මාධ්‍යයේ තමන්ට තුවාල සිදු වී ඇති බවට පැතිරෙන පුවත් අසත්‍ය බවත් ඔහු අවධාරණය කර සිටියා.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ