ගිනිකන්දක් සක්‍රිය වෙයි

Fire World Sinhala news
By Mithu Jun 18, 2025 12:45 PM GMT
Mithu

Mithu

Report

මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් තැඹිලි පාට හතු හැඩැති වලාකුළක් කිලෝමීටර් 150කට වඩා දුරකටත් ඉතා පැහැදිව දර්ශනය වන බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් කරයි.

ද්‍රෝහි වුණ හැමෝවම පුතානෝ එළවයි..තවත් කෙනෙක්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

ද්‍රෝහි වුණ හැමෝවම පුතානෝ එළවයි..තවත් කෙනෙක්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

ලෙවෝටෝබි ගිනි කන්ද ලාකි-ලාකි හා පෙරෙම්පුවාන් ලෙස නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත වන අතර, එහි ලාකි-ලාකි කොටස මෙලෙස සක්‍රිව වී තිබේ. මෙම ගිනිකඳු පිපිරීමක් සමග සංචාරක දූපතක් වන බාලි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත. ඉන්දුනීසියානු බලධාරීන් මේ වනවිට ඉහළම අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ReeCha