ගුරුවරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටි උපාධිධාරින්ට රජයෙන් විශේෂ අවස්ථාවක්

Report

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල් වල පවතින ගුරු පුරප්පාඩුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුවපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත්තේ.

අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියේ ' Our Services " යටතේ ඇති '' Online Applications - Recruitment Exams" inස්සේ ලබා ගත හැකි අතර Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් පවතිනවා.