රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවට ප්‍රකාශයක්

Sri Lanka Ministry Of Public Security Nalinda Jayatissa
By Gagana News Feb 25, 2025 01:07 PM GMT
Gagana News

Gagana News

Report

ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ ආරක්ෂාව සඳහා රජය සෑම විටම පෙනී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.

මේ සිදුවෙමින් පවතින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් බව මෙහිදී කැබිනට් ප්‍රකාශකවරයා පැහැදිළි කරනු ලැබුවා.   

රටේ කොන්වී සිටි දෙමළ ජනතාවට ආණ්ඩුව කළ දේ අමාත්‍ය බිමල් කියයි

රටේ කොන්වී සිටි දෙමළ ජනතාවට ආණ්ඩුව කළ දේ අමාත්‍ය බිමල් කියයි

ReeCha