ලංකාවටම බලපා ඇති සහල් හිඟයට රජයෙන් විසඳුම්. - මෙන්න කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු අනුමැතිය.

Food Shortages Sri Lanka Cabinet Government Of Sri Lanka Rice
By Wayomi Nov 26, 2024 05:42 AM GMT
Wayomi

Wayomi

Report

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා.

දේශීය වෙළෙඳ පොළ තුළ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින නාඩු සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා සමඟ එක්ව අදාළ පාර්ශ්වයන් විමසමින් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව, ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් (ස්වර්ණ) වර්ගයෙන් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් වහාම ආනයනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.


You may like this video

 


ReeCha