රාජ්‍ය සේවකයින් ට විශේෂ නිවේදනයක්

srilanka srilankan retire retirement age best places to retire how to retire early retirement plan in srilanka retire early srilankn retire 40
By Gagana Jan 06, 2022 10:05 AM GMT
Gagana

Gagana

Report

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පසුගිය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන කිරීම සඳහා 2021.12.30 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා 2022.01.03 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.

මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now


GalleryGallery