විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කළ හැකි නව ක්‍රමවේදයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 31, 2022 08:35 AM GMT
krishani

krishani

Report

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join