ජෝර්දානයෙන් ශ්‍රී ලංකාවට විසල් පරිත්‍යාගයක්..

Report

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙන අතර ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම කර්තව්‍යය සඳහා දායකත්වය ලබා දී තිබිණ.

මෙය කොවිඩ් 19 වසංගතය අතරතුර සිදු කරන ලද පරිත්‍යාග හතර ද ඇතුළුව තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පස්වන පරිත්‍යාගයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join