ඉන්දියාවෙන් මෙරටට ලැබුණු සුපිරි ගුවන් යානය.. (PHOTOS)

Ranil Wickremesinghe Government Of India President of Sri lanka India
By krishani Aug 15, 2022 08:38 AM GMT
krishani

krishani

Report

ඉන්දියාවෙන් මෙරටට ප්‍රධානය කළ ඩෝනියර් - 228 නිරීක්ෂණ ගුවන් යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවති උත්සවයකින් පසු මෙරටට ලබා දී තිබේ.

මෙය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන නවතම දායකත්වය බව මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා උත්සව අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටි අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාව, අනෝන්‍ය අවබෝධය ,විශ්වාසය සහ සහයෝගිතාවය මෙමගින් ඉහළ නැංවෙන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGallery