චීන බාධාව ඉවත් වෙයි - ශ්‍රී ලංකාවට සුභ බලාපොරොත්තුවක්..
Government of China
China
China Ship In Sri Lanka
By krishani
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති භාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන - ආනයන බැංකුව හරහා ඒ බව මාර්තු 6 වනදා දැනුම් දී ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |