බංග්ලාදේශ රජයෙන් මෙරටට මානුෂීය ආධාර..

Sri Lanka Bangladesh
By krishani Aug 31, 2022 07:10 AM GMT
krishani

krishani

Report

බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව විසින් මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකර තිබේ.

ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර ඇති අතර එහි පළමු අදියර යටතේ පවුල් 120ක් සදහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණු අතර එය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join