රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක..

Sri Lanka
By krishani Mar 11, 2023 02:31 AM GMT
krishani

krishani

Report

ලබන සදුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ ඊයේ (10) රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ලබන 15 වන දා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහය පළකරමින් එය සිදු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.