රාජ්‍යය නිලධරයන්ගේ නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ
Government Employee
Sri Lanka
Government Of Sri Lanka
By Sithumi
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය නිලධරයින් සඳහා සිය සේවා කාලය තුළ මුළු ගණනින් වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකියි
එම චක්‍රලේඛය පහතින් …
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |