රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමෙන් පසු ලැබෙන වැටුප මෙන්න..විශේෂ පැහැදිලි කිරීමක්.

sri lanka salary government workers Janaka bandara
By Sewvandhi Jan 05, 2022 12:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් ලෙස පසුගිය වසරේ බඳවාගත් 53,000ක් පමණ අදියර තුනක් යටතේ ස්ථිර කිරීම ආරම්භ කර තිබෙනවා.

වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ.

ඔවුන් සඳහා රුපියල් 31,000ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමඟ එම වැටුප රුපියල් 41,000ක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බඳවා ගත් කාල සීමාව අ නුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now