ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''

Report

ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

ඒ අනුව, අද (11) උදෑසන ඒ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය. එහිදී පැය කිහිපයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් තිබේ.

ආනයනික සෙස් බද්ද කැපෙයි- අලුත්ම තීරුබදු ක්‍රමය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

ආනයනික සෙස් බද්ද කැපෙයි- අලුත්ම තීරුබදු ක්‍රමය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

දිඹුලාගල සෙල්ලිපියට සිදුවන දේ ඇමති හෙළි කරයි - ''පුරාවිද්‍යාවට හොද යුගයක්''

දිඹුලාගල සෙල්ලිපියට සිදුවන දේ ඇමති හෙළි කරයි - ''පුරාවිද්‍යාවට හොද යුගයක්''