අද දිනය තුළ ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වන බව කතානායක තහවුරු කරයි..!(VIDEO)

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe
By Sewvandhi Jul 13, 2022 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක යාපා අබේවර්ධන දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now