ජනපතිට ජූලි 12 සිදුවන දේ මෙන්න.!!මුළු රටටම භයානක ඉරණමක්.!! ප්‍රබල අනාවැකියක්.(VIDEO)

Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Jul 07, 2022 11:09 PM GMT
Aruna

Aruna

Report

දැනට රටේ පවතින අර්බුදකාරී තත්වය රටේ ග්‍රහචාරයට අනුව ජුලි 09 දින සහ එම දින ආශ්‍රිත දින කීපය තුල ඉතා උග්‍ර වන බව ජෝතිර්වේදී කේ.ඒ.යූ. සරච්චන්ද්‍ර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ, ජුලි නවවන දින ඇතුළු දින කීපය තුළ රට තුළ ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදුවන උද්ඝෝෂණ සිදුවිය හැකි බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජුලි 12 දිනෙන් පසුව බලය අහිමි වන බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත. වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now