ප්‍රධාන ප්‍රශ්නයකට ජනපති මැදිහත් වෙයි.
Sri Lanka
Gotabaya Rajapakshe
Doctors picketing
By Aruna
විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
රෝහලවල බාහිර රෝගී අංශවලට ප්‍රතිකාර ලැබීමට පැමිණි ජනතාව පීඩාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා.
වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ, සිය ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා ද තම සංගමයේ සභාපතිවරයා දුරකතනයෙන් අමතා මැදිහත් වූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |