ජනපති ගෝඨාභය සිංගප්පූරුවට පියාසර කිරීමට සූදානම් - රොයිටර්

By Sewvandhi Jul 13, 2022 03:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයිනට පලා යාමෙන් පසු සිංගප්පූරුවට යාමට අපේක්ෂා කළ බව ශ්‍රී ලංකාවේ රජයේ මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

තම අනන්‍යතාවය හෙළි නොකරන තොරතුරු මූලාශ්රය සඳහන් කර ඇත්තේ , රාජපක්ෂට සිංගප්පූරුවට ගොඩබෑමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යැවිය හැකි බවයි.

කෙසේ නමුත්, ජනපතිගේ ඉල්ලීමට සිංගප්පූරුවෙන් ක්ෂණික ප්‍රතිචාර නොලැබුණ බවයි වාර්තා වන්නේ.