රටම කළඹමින් ලංකාවේ පැතිර යන අලුත්ම ටී-ෂර්ටි එක මෙන්න(PHOTOS)
Sri Lanka
Picketing
Gallface
Gotagohome t-Shert
By Aruna
ගෝඨාගෝහෝම් යනුවෙන් නිර්මාණය කරන ලද ටීෂර්ට් 2000ක් ගෝල්ෆේස් අරගල භූමියට ඇනවුම් කර ඇති බවට පලවන පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා.
ඒ අනුව මෙම ටීෂර්ටයක් රුපියල් 2800ක මුදලකට ලබා ගත හැකි බවයි පැවසෙන්නේ.
මෙහිදී IRAJ නම් Facebook page එකක් හරහා මෙම දැන්වීම පළ කර තිබේ.
මෙලෙස සමාජ මාධ්‍ය තුල පැතිර යන පෝස්ටුව පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

