ජනපති පිළිරුව පාර දිගේ ඇදගෙන යයි.. අද ඝෝඨා ගෝ ගමේදි සිදු වූ සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම (VIDEO)
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද දිනට යෙදී තිබුණා.
එම නිසාවෙන්ම ගෝඨාගෝ ගමේදි අද විශේෂ විරෝධතා ව්‍යාපාර ගණනාවක් සිදු වුණා .
එහිදී සිදු වූ විශේෂිත සිදුවීමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිළිරුවක් පාර දිගේ ඇදගෙන යාම දක්නට ලැබුණා.
එම දර්ශනය පිළිබඳව සමාජ මහත් වල දැඩි කතාබහට ලක් වුණා.
එම වීඩියෝව පහතින් .