තම සහෝදරයා සමග අඹු සැමියන් ලෙස ජිවත් වීමට තීරණය කළ රවීනා

#Hot gossips#Indian gossips#today hit gossips#Raveena Tandon###
By krishani Jan 06, 2022 09:05 AM GMT
krishani

krishani

Report

රවීනා තන්ඩන් යනු 90 දශකයේ බොලිවුඩයේ සරාගීම සුරූපිණියන් අතර මුල් තැන හිමිවූ සුරූපිනියක්.

නමුත් මේ කතාවන ඒ සරාගීත්වය පිරි සුන්දර කතාවක් නම් නොවෙයි. මේ සරාගිණියක් වූ රවීනාගේ දුක්බර කතාවක්..90 දශකය කියන්නේ බොලිවුඩයේ නිළියන්ගේ දශකයයි..90 දශකයේ නිළියන් තමයි වාසනාවන්ත නිළියන් කියලා ඇතැමුන් හිතුවත් ඒ වාසනාව පිටුපස ඔවුන්ගෙ දුක්බර කතාද සැගවී තිබුනා.

රවීනාගේ ජනප්‍රියත්වය සමග පැපරාසි මාධ්‍ය කරුවන්ද ඇගේ කුමක් ඕපාදුපයක් හොයන්න ඈ යන එන තැන් වල නිතර ගැවසුනා..

ඒ කාලයේදී ඇය ආක්ශේ සමග තිබූ ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධයෙන් වෙන් වී සිටින කාලයක් වූවා ඇය දැඩි ලෙස ජීවිතය ගැන කලකිරී සිටි අතර ඇගේ රූගත කිරීම් සදහා ඇය මුම්බායි හී මහල් නිවසක් කුලියට ගෙන තිබුනා.. නමුත් ඇගේ දුක සහ තනිකම වෙනුවෙන් උනන්දු වූ සහ දුක් වූ ඇගේ එකම ආදරණීය සහෝදරයා Rajiv Tandon ඇගේ මේ සිදුවීමෙන් පසු ඈ කිසිම මොහොතක තනි නොකර රැදී සිටියේ ඇයට ඇති ආදරය නිසා ඇය රැක ගැනීමටයි..

රජීව් එතරම් මාධ්‍යට පෙනී සිටි කෙනෙකු නොවෙයි. ඔහු නළුවෙකු ලේස රඟපෑවේ එක් අසාර්ථක චිත්‍රපටියක පමනයි. කෙසේ හෝ ඔහු ඇය සමග මේ මහල් නිවාසයට යන එන බව දකින මාධ්‍යවේදියෙකු ඒ අවස්තාවන් ඡායාරූප ගත කරනව. "ආක්ෂේගෙන් වෙන් වූ රවීනා කඩවසම් ව්‍යාපරිකයෙකු සමග පෙමින් වෙලී.. තනිව නිවසක ජීවත් වෙ.." යනුවෙන් ලොකු අකුරින් සිරස්තල ඔහු සේවය කරන පුවත්පතේ පසුදින පල කරනවා.

මේ බව දකින රවීනා.. පුවත්පතේ හිමිකරුටත් එය පළ කළ මාධ්‍ය කරුවාටත් දුරකතනයෙන් බැන වදින අතර, ඔවුන් ඉන් පසුවයි දැන ගන්නේ ඒ ඇයගේ සහෝදරයා බව.. .ඒ අවස්තාවේදී ඔවුන් ඇයගෙන් යටහත් පහත් ලෙස සමාව අයදින අතර.

එය අනික් සතියේ කලාපයෙන් නිවැරදි කරන බව ඇයට පොරොන්දු වනවා.. රවීනා සිතන්නේ එය එතනින් නිමවේවියැයි සිතායි.. පසු සතියේ පුවත්පතේ මෙසේ එය ලියා තිබුනා. "රවීනා තම සහෝදයා සමග අඹුසැමියන් ලෙස ..එකට ජීවත් විමට තීරණය කර තිබෙනවා ද?" යනුවෙනි... කාට කියන්නද මේ දුක කියා සිතා ගන්නා රවීනා මේ සම්බන්දයෙන් ඒ පුවත්පත් සමාගමට විරුද්දව නඩු මගට බසින්නට තීරණය කරනවා.. එයින් වසර 7කට පසුව තවත් ලැබුණු පැමිණිලි හේතුවෙන් ඉන්දියාවේ මේ සගරාව තහනම් වූවා.. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha