මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන
තම දෙමාපියන්ට හොරෙන් රාත්‍රී කාලයේ නිවසින් පිටවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා සමග පෙම් සුව විඳිද්දී එම සිදුවීම වීඩියෝගත කළ මිත්‍රයා පෙම්වතිය ඉල්ලාගෙන සිටි පුවතක් වාර්තා වනවා.
මෙම තරුණයන් දෙදෙනා අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන අයයි.
එම දැරිය රාත්‍රී කාලයේ දෙමාපියන්ට හොරෙන් නිවසින් බැහැර වී තම පෙම්වතා හමුවීමට ගොස් තිබෙනවා.
පසුව මෙම තරුණයා විසින් දැරියව ඒ අසල කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස පෙම්සුව විඳිනු දැක ඇති අදාළ තරුණයාගේ මිතුරෙක් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් පසුව පෙම් යුවළ බියගන්වා ගමේ අයට මෙම ඡායාරූප පෙන්වන බව පවසා පෙම්වතිය තරුණයාගෙන් ඉල්ලා ඇත.
එහිදී බියවූ තරුණයා පෙම්වතිය මිත්‍රයාට භාරදී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
ඉන් පසුව පසුදා මිතුරා විසින් එම බාලවයස්කාර දැරියගේ නිවස අසල තරුණයකුට එම ඡායාරූප ලබාදී ඇති බවයි පැවසෙන්නේ.
එම තරුණයා විදේශගතව සිටි තමාගේ මව වෙත එම පින්තූර වට්ස්ඇප් කර ඇත.
ඉන්පසු එම කාන්තාව එම ඡායාරූප දැරියගේ වැඩිමහල් සොයුරාගේ ජංගම දුරකථනයට යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
