වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

By Sithumi Dec 19, 2022 03:16 PM GMT
Report

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව ඊයේ රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි.

ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ.

Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichaiගේ ට්විටර් සටහනින් දැක්වුණේ එය ලෝකයම එක දෙයක් ගැන සොයනවා වගේ යන්නයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now