සරසවි යන්න ඉන්න අයට z-score වගේම මේ ලකුණු තිබ්බොත් විශේෂ සැලකිලි

Report

අග්‍රාමාත්‍යවරිය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පුජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සමඟ පසුගිය 07 වැනිදා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී දහම් පාසල් පද්ධතිය වඩාත් ක්‍රමවත්ව හා ඵලදායී ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.

රට යන්න හීන දකින අයට මෙන්න රටවල් තුනකින් රැකියා

රට යන්න හීන දකින අයට මෙන්න රටවල් තුනකින් රැකියා

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේදී දහම් පාසල් ධර්මාචාර්ය විභාගයෙන් සමත් වූ දරුවන්ට විශේෂ ලකුණක් ලබාදීමේ යෝජනාව කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත.

එසේම, දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත්, වටිනාකමකින් යුත් අධ්‍යාපනයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් සලකා බලා ඇත. 

ලොතරැයි සුපිරි ජය මල්ල මේපාර ඔයාගේද කියලා දැන්ම බලන්න

ලොතරැයි සුපිරි ජය මල්ල මේපාර ඔයාගේද කියලා දැන්ම බලන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න