පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක් - දිවයින පුරා පාසල් සිසුන්ට ලැබෙන දේ මෙන්න.

Sri Lanka Sri Lankan Schools
By krishani Oct 10, 2023 01:56 PM GMT
krishani

krishani

Report

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කර 2030 වසර වන විට සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බවට තීරණය කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ ය.

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු ලබා ගන්න පුලුවන් තවත් විදිහක් - මේ දේ කළොත් තවත් ලකුණු..

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු ලබා ගන්න පුලුවන් තවත් විදිහක් - මේ දේ කළොත් තවත් ලකුණු..


ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බවයි.

එය අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව  සඳහන් කළේ ය.

රාජ්‍ය සේවයේ හිඟයක් මඟහරවා ගන්න නව පත්වීම් 4,718ක් - මේ ඒ ගැනයි.

රාජ්‍ය සේවයේ හිඟයක් මඟහරවා ගන්න නව පත්වීම් 4,718ක් - මේ ඒ ගැනයි.


ReeCha