ගොවීන්ට සුභ ආරංචියක්

Report

ගොවීන් 226,015 දෙනෙකුට මේ වනවිට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මේ වනවිට  ගොවීන්ට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 2,214 ක් ලෙස වාර්තා වේ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සඳහන් කළේ, මෙතෙක් සහනාධාරය නොලැබුණු ගොවීන්ගේ ගිණුම්වලට ලබන අඟහරුවාදා වන විට මුදල් බැර කරන බවය.

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්