පුතුගේ විවාහයට රනින් නිම කල සපත්තු දැමු ප්‍රකට ව්‍යාපාරිකයා(PHOTOS)

gossips sinhala news goldprice gossip lanka srilanka gossip today gossip goldshoe surendra
By Gagana Jan 23, 2022 01:31 PM GMT
Gagana

Gagana

Report

ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සුපිරි පන්නයේ ධනවතෙක් තමයි සුරේන්ද වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත කියන්නේ. ඔහු සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වනවා. පසු ගිය දිනාවල නිතර නිතර අලුත් පුවත් මවපු චරිතයක්ද වනවා. ඒ වගේම ඔහු අපේ රටේ කෝටිපතියන් අතර ප්‍රමුකව සිටින කෙනෙක් කිවහොත් නිවැරදි. මේ දිනවල ඔහු ගැන නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුනා. ඒ ඔහුගේ ආදරණිය පුතුගේ විවාහය නිසා ඉතින් පසු ගිය දිනක තම පුතුගේ විවාහය සිදු වුවා. එම විවාහය ඉතා ජයටම සිදු වූ බව නම් අපට චයාරුප වලින් පෙනී ගියා.

මෙයට අපේ රටේ ඉතා ජනප්‍රිය ප්රිස්ද සහභාගී වී සිටි අයුරු අපට දැක ගැනීමට ලැබුනා. විශේෂයෙන්ම අපේ රටේ දේශපාලක්යින් කිහිපදෙනෙක්ද ශ්හගි වී සිටි අයුරු අපට දැක ගැනීමට ලැබුනා. ඒ වගේම ඉතා සුඛෝපභෝගී අයුරින් මෙම විවාහය සුදානම් කර තිබු බවද අපට දැන ගන්න ලැබුනා. ඉතින් මේ විවාහය අපේ රටේ ඉතා ජනප්‍රිය විවාහයක් බවට පත් වුනා. ඒ සමාජ මාධ්‍ය වලයි. ඉතින් තවත් විශේෂම ස්සිදුවිමක් ගැන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ කතා වන අයුරු අපට දැක ගැනීමට ලැබුනා.

එහි විශේෂය වන්නේ ක්ලබ් වසන්තගේ පුතුගේ විවාහයට ඔහු දඹ රනින් නිම කල මිල අධික සපත්තු යුගලයක් පැලදීම නිසායි. ඔහු මේ පිළිබඳව ඔහුගේ මුහුණුපොතේ සටහනක් යොදා තිබුනා.අපට දැක ගැනීමට ලැබුනා. ඉතින් මේ සටහන ගැනත් බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුනා. එහි සටහන්ව තිබුනේ ඇත්තටම ලොකු කමකට මේ සපත්තු දැම්ම නෙවෙයි. දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ ලොකු කමකට දානවනම් හිතන්නවත් බැරි දේවල් මට දාන්න පුළුවන්. කියා එම සටහනේ පල කර තිබුනා. ඉතින් එයට ප්‍රතිචාර බොහෝ සේ ගලා ඇවිත් තිබුනා.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න
Join Now



GalleryGalleryGalleryGallery
ReeCha