රත්තරන් මිලට එකපාරටම වෙච්චදේ – නව මිල ගණන් මෙන්න
ඊයේ දිනයේ රන් මිල ගණන් සමඟ සසඳන විට අද (22) රන් මිල රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ සීතාවකපුර රන් ආභරණ වෙළඳ සංගමය පවසයි.
ඒ අනුව, කොළඹ සීතාවකපුරේ අද දිනයේ රන් මිල තත්ත්වය පහත පරිදි වේ:
- 24 කැරට් රන් බුලත් එකක් රුපියල් 267,000කට විකිණේ.
- 22 කැරට් රන් බුලත් එකක් රුපියල් 245,000කට විකිණේ.
- 18 කැරට් රන් බුලත් එකක් රුපියල් 200,500කට විකිණේ.
මේ අනුව:
- 24 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,375ක් වේ.
- 22 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 30,625ක් වේ.
- 18 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 25,063ක් වේ.