ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?.. [VIDEO]
Vijay Deverakonda
Sinhala news
Miss world Sri Lanka
Anudi Gunasekara
miss world 2025
By Shehan
මේ වෙනකොට අනුදි ගුණසේකර කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ.
ඒ තරම් ලංකාවම ඇයට ආදරෙයි.
සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ගායිකා යොහානි පිළිබඳව ද අදහස් පළ කර තිබුණි
සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගෙන් යොහානිගේ ප්‍රසිද්ධ ගීතය ගැන විමසන ලදී. ඒ අවස්ථාවේදී ඔහු යොහානිට ප්‍රශංසා කරමින් අදහස් පළ කර තිබීම ද විශේෂත්වයකි.
ඇය විජේ දේවරකොන්ඩා සමඟ සිනමාවේ රඟපෑමට ඇති ආශාව ද ප්‍රකාශ කර තිබුණි.
