ඇතෙක් බරට රත්තරන් කෙසේ වෙතත් රත්තරන් අල්ලන්නවත් බැරි වෙයි මෙහෙම ගියොත්, අද රන් මිල මෙන්න

Report

අද දින ද වෙළඳපොළේ රන් මිල වෙනස් වී ඇත.

ඒ අනුව අද දිනයෙ රන් අවුන්සයක මිල රුපියල් 1,014,716ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙම මිල ඊයේ (23) දින රුපියල් 1,010,920ක් ලෙස සටහන් ව තිබුණා.

මේ අතර අද කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න