පසුගිය සතියට සාපේක්ෂව අද රන් මිලෙහි සිදු වූ වෙනස.
පසුගිය සතියට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(05) දිනයේ රන් මිල තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 635,382.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 22,420.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.179,300.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,560.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.164,450.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,620.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.156,950.00 |