ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල යලි වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Nov 20, 2024 10:40 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (20) දවසේ රන් මිලෙහි ඉතාම සුළු වැඩි වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,        

🔸 රන් අවුන්ස (Gold Ounce)                   Rs. 769,964.00             
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                      Rs. 27,160.00 
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                     Rs.217,300.00
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                     Rs.24,900.00       
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                      Rs.199,200.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                      Rs.23,770.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                     Rs.190,150.00   
ඊයේ රන් මිල  
ReeCha