සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට
By Shehan
ප්‍රකට හොලිවුඩ් නළු වැල් කිල්මර් ජීවිතක්ෂයට පත් වී ඇත. ඔහු මිය යන විට වයස අවුරුදු 65කි.
Top Gun සහ Batman Forever චිත්‍රපටවල රංගනයෙන් ඔහු රසික රසිකාවියන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් විය.
නිව්මෝනියා රෝගය හේතුවෙන් ඔහු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ දියණිය වන මර්සිඩීස් කිල්මර් ප්‍රකාශ කළේ, 2014 දී වැල් කිල්මර්ට උගුරේ පිළිකාවක් හඳුනාගෙන ඇති බවත්, පසුව ඔහු එයින් සුවය ලබා ඇති බවත්ය.