පසුගිය සතියට සාපේක්ෂව අද රන් මිලෙහි සිදු වූ මිල. - නව මිල ගණන් මෙන්න.
පසුගිය සතියට සාපේක්ෂව අද(19) දිනයේ රන් මිල තරමක ඉහල යෑමක් සිදුව තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 632,498.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 22,320.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.178,500.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,460.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.163,700.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,530.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.156,250.00 |