රන් මිලෙහි සිදු වූ වෙනස..
Today Gold Price
By krishani
ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම පහකින් පහළ ගොස් ඇති අතර රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1745 යි ශත 81 ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |