ඔබත් පරිස්සමෙන්.. නිවස ඉදිරිපිටම පුද්ගලයෙක්ට සිදු කළ වැඩේ..
srilanka
problem
Sequirity
essue
By Sithumi
සිය නිවෙස අසල මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක්ගේ ගෙල බැඳි රන්මාලය යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා පළාගොස් තිබේ.
කොල්ලකරුවන් සමග පොරබැදීමේදී අදාළ පුද්ගලයාව බිම ඇදවැටී ඇති අතර එහිදී තියුණු ආයුධයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.
එම සිද්ධිය සිදුවෙන ස්ථානයේ සිට මීටර් 50ක් පමණ ඈතින් සිටි පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් එම කොල්ලය සිදුවන අයුරු වීඩියෝ කර තිබුණි.
මෙම සිද්ධිය සිදුව තිබුණේ කහතුඩුව අම්බලන්ගොඩ මාර්ගයේ ස්ථානයකදීය. කහතුඩුව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.
__________________________________________
ජනපති සාකච්ඡා අතරතුර නිලධාරීන්ට බැණ වදී ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |