''අපි එදා වඳ සැත්කම් නැවැත්තුවා,නමුත් මේ ක්‍රියාත්මක වන වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වුවේ නැති නම් තව අවුරුදු 15 කින් විතර මේ ප්‍රතිඵල වලට වගකියන්න වෙනවා '' - ඥානසාර හිමි

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ විනිවිදභාවයකින් වන බව ගල ගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කරයි.

  අපි එදා වඳ සැත්කම් නැවැත්තුවා අද මේ ක්‍රියාත්මක වන වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වුවේ නැති නම් තව අවුරුදු 15 කින් විතර මේ ප්‍රතිඵල වලට වගකියන්න වන බව ඥානසාර හිමි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

'' රටේ ආන්දෝලනයක් කතාබහට ලක්වෙලා තියෙනවා විශාල මාතෘකාවක් තමයි පාසල් පෙළපොත් සම්බන්ධයෙන් සහ නව අධ්‍යාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ම මේ ගැන විශාල දැනුවත් වීමක් වෙමින් තියෙනවා.ඒවගේම ගුරු සංගම් ආචාර්ය මණ්ඩල සහ විපක්ෂය බෝ දේශපාලන නායකයින් විසින් ගැන කතා කරන අතර ඒවා ඕනෙ කියල උද්ඝෝෂණණ කරනවා නමුත් එහි ප්‍රතිඵල එන්නේ ගොඩක් පහුවෙලා. අධ්‍යාපනයක් ප්‍රතිසංස්කරණ වහාම රට හමුවේ එළි කරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විනිවිද භාවයකින් කරන්න. ''