මැද පෙරදිග උණුසුම දරුණු අතට - ඉරාන ප්‍රහාරයත් සමඟ තෙල් වෙළඳපොළ කැළඹේ

Report

එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඉරානය පළමු වරට ඊශ්‍රායල වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැදපෙරදිග යුද්ධය නවත්වන්න ට්‍රම්ප් කෙළින්ම මැදට පනියි - ඊශ්‍රායලයට දුන් දැඩි පණිවිඩය මෙන්න

මැදපෙරදිග යුද්ධය නවත්වන්න ට්‍රම්ප් කෙළින්ම මැදට පනියි - ඊශ්‍රායලයට දුන් දැඩි පණිවිඩය මෙන්න