නැවතිලා ඉද්දි වුණේ මොකක් ද?. ඊයේ බ්‍රිතාන්‍ය කතක් මිය ගියා.. අද ජර්මන් කතක්.. එළියට ආ දෙය මෙන්න..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
Latest Headlines
By krishani
රෝහල්ගත කර සිටි ජර්මන් ජාතික කාන්තාවක් අද (03) මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටිය දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි කාන්තාවකී.
ඊයේ දින මෙම සිදුවීමෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ද මිය ගියේ ය.
කෙසේ වෙතත්, වීෂ වායුවක් ආඝ්‍රාණය එම මරණවලට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
You May Like This Video👇