අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු [VIDEO]

Report

මේ දිනවල අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා වැඩි කතාබහට ලක් කෙරෙනවා.

එම පලවන වාර්තා සම්බන්ධයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර වෙනත් අයෙකු අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

යුද උණුසුම මැද තෙල් මිල ඉහළට

යුද උණුසුම මැද තෙල් මිල ඉහළට

ගුවන් විදුලි වැඩසටහනකදී ඇය පැවසුවේ විරුද්ධවාදීන් විසින් විවිධ අසත්‍ය පුවත් ආණ්ඩුව ගැනත් පක්ෂය ගැනත් පතුරුවමින් සිටින බවයි.

එසේම මෙවන් අසත්‍ය ප‍්‍රකාශයන් වසර ගණනාවක සිටම පතුරුවමින් ඇති බවත් පැවසූ ඇය ඒවා කිසිවක් මෙතෙක් සිදුව නැති බවද කියා සිටියා.

අග්‍රාමාත්‍යතුමිය එහිදී වැඩිදුරටත් පැවසුවේ ඒ ආකාරයෙන්ම මෙම ප්‍රචාරයන්ද සත්‍ය නොවනු ඇති බවයි. 

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම