"මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාලට අම්මා කෙනෙක් ඉන්නවද.. මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ ඇයි.. තනියම මම වෙව්ල වෙව්ල කාමරේක හැංගුණා.." - ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු දී කඳුළු සලමින් කීව දුක්බර කතාව.. (VIDEO)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ(20) පාර්ලිමේන්තුවේදී සංවේදී කතාවක් සිදු කළහ.

ඒ තමාගේ නිවසට සිදුවූ හානිය පිළිබඳව මෙන්ම පැමිණි පිරිස් තමා සිනමාවෙන් ලද සම්මාන පවා විනාශ කර ඇති බවටයි මන්ත්‍රීවරිය සදහන් කරමින් ය.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join