ගයත්‍රිගේ අසැබි ඡායාරූප අන්තර්ජාලය කළඹයි..? ගයත්‍රි කියූ සත්‍ය කතාව (PHOTOS)

sri lanka gossip Gayathri dies
By Sithumi Jan 22, 2022 05:30 PM GMT
Sithumi

Sithumi

Report
120 Shares

ගයාත්‍රි ඩයස් කියලා කියන්නේ කලින් කලට පුවත් මවන කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. වගේම තමයි ඇය දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් ද වනවා. ඔබ අප කවුරුත් දන්නා පරිදි ඇය විවාහ වන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ද වන චන්න පෙරේරා සමඟයි. .

ඔවුන්ට ආදරණීය දියණියන් දෙදෙනෙක් ද සිටිනවා. නමුත් මේ වන විට ඔවුන් වෙන්වී ජීවත්වන අතර ගයත්‍රි මේ වන විට සිය මවගේ වියෝවෙන් පසු කැනඩාවේ පදිංචියට යනු ලැබුවා. ඉතින් පසුගිය දිනවල දී ගයත්‍රි ඩයස් පිළිබඳව නොයෙකුත් දේවල් අපට ආරංචි වෙනවා. ඇය මේ අවුරුද්දේ විවාහ වීමට සිටින බවත් අපට පසුගිය දිනවල දී දැනගන්නට ලැබුණත් ඒවායේ සත්‍ය අසත්‍යතාව කෙසේ දැයි අප දන්නෙ නැහැ. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාකාරී චරිතයක් වෙනවා. .

නිරන්තරයෙන්ම ඇය පළ කරනු ලබන ඇගේ රූමත් ඡායාරූප හේතුවෙන් බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇයට පුළුවන් වෙලා තියනවා. කෙසේ නමුත් පසුගිය දිනවල දී ඇය පිළිබඳව ආන්දෝලනාත්මක දෙයක් අපට ආරංචි වුණා. ඒ තමයි ඇයගේ අසැබි ඡායාරූප කිහිපයක් සමාජ ජාල තුළ ශීඝ්‍රයෙන් සැරිසරන්නට වීම.

ඉතින් එහිදී බොහෝ දෙනෙක් ගයත්‍රී ඩයස්ගෙ නම ගූගල් හරහා search කරලා තියෙනවා. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ව ගයත්‍රි සඳහනක් කරලා තියෙනවා. ඒ මේ අයුරිනි. ‘සමහරු මාව ජනප්‍රිය කරන්න බලාගෙන ඉන්නවා. මගේ කියලා චායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්තා දෙයක් නෙවෙයි. මොකද ඔය චායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගණනකට කලින් වෙන කවුද කෙනෙක් එලියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නෑ.

සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගුගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගුගල් එකෙන් ඊමේල් එකකුත් අවා මට සුබ පතලා. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මම අප්සට් වුනා. මගේ දුවගේ ඉන්ස්ටර් එකටත් මේ චායාරූප ටැග් කරලා තිබුනා. කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්නැති . ඔය කතා ඇත්ත නෙවෙයි. ඒ නිසා එකේ ප්‍රතිචාර මට හොද විදියට ලැබෙනවා.

මම කවදාවත් ඔය වගේ පින්තුර අරගෙන නෑ. ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ චායාරූප කාගේද කියලා. ඒ වගේ ඇදුමක් ඇදලා පුවත්පතකට මම චායාරූප ගත්තා. මම ඇදලා ඉන්න එක අඩුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇදුම හරි අමාරුවෙන් අදින්නේ. තනිකර මඩක් ගහන්න හිතන් කරපු වැඩක් කියලා පැහැදිලියි. මම ආදරය කරන රසික රසිකාවියන් මම ඔහොම කෙනෙක් කියලා හිතන්නේ නැහැ. .

මේ චායාරූප දැම්මේ කවුද කියලා බලන්න මම cid එකට බාර දුන්නා’ යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් ගයත්‍රි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් ඇයගේ සියලුම පැතුම් ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha