කැනඩාවට ගිය ගයාත්‍රි ඩයස් යළිත් විවාහ වෙයි..? (PHOTOS)

By Sithumi Dec 20, 2021 02:41 PM GMT
Sithumi

Sithumi

Report
445 Shares

ජනප්‍රිය රංගන ශිල්පිනියක සේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියක ද වන ගයාත්‍රී ඩයස් මහත්මිය මේ වන විට ඉන්නේ විදෙස්ගත වෙලා. අපේ රටේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත කලාකාරිනියක ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්.

කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්න ඇය වරින් වර සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙනවා. ඒ ඇය සිය මුහුණු පොත හරහා පළ කරන ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන්. කොහොම නමුත් හැමදාමත් බොහෝදෙනාගේ ආදරය දිනාගත්ත ක් අයත් වේ සිය මුහුණු පොතට එක් කළ ඡායාරූප ජයාරූප කිහිපයක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය තුළ තුළ කතාබහ වෙන්න පටන් අරන්.

බොහෝ දෙනා පවසන්නේ ඇය නැවත විවාහ වී ඇති බවයි . නමුත් අපට නම් ආරංචි වුණේ මේ photo shoot එකක් පමණක් කියලයි. එම ඡායාරූප පහතින්.. 

GalleryGalleryGalleryGalleryGalleryGallery