පාරෙ ගහපු අලුත්ම සිංදුව සහ නර්ථනය සමාජ මාධ්‍ය උණුසුම් කරයි.(VIDEO)
By Aruna
අද කම්කරු දවසේ ලංකාවේ විවිධ ස්ථාන වල දේශපාලන පක්ෂ සහ සංවිධානයන් ගණනාවක් විරෝධතා පාගමන් සහ රැලි සංවිධානය කර තිබේ.
එමන් කම්කරු පාගමනක් අතර තුර තරුණයින් පිරිසක් විසින් ගැයූ අමුතුම සිංදුවක් කාගේත් කතාබහට ලක්වෙමින් පවතී.
එම සිදුවීම පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |